Watawala Plantations PLC
Acquired via a strategic partnership with Sunshine Holdings in 2013, Watawala Plantations PLC is one of the largest cultivators and producers of Palm Oil in Sri Lanka.
Watawala Dairy
One of Sri Lanka’s largest private dairy farms, Watawala Dairy produces over half a million liters of fresh milk per month towards the consumption of the Sri Lankan market. Watawala Dairy is a part of the successful partnership between Pyramid Wilmar & Sunshine Holdings.
Shangri-La Hotels
Regarded as one of the largest FDIs that entered Sri Lanka post-civil war, with an aggregate investment of approximately 1 Billion US Dollars, Pyramid Wilmar is the local partner of the 2 flamboyant hotel projects in Sri Lanka under the world-renowned Shangri-La Hotel chain.
Perennial Real Estate
Perennial Real Estate Holdings is an integrated real estate and healthcare company listed and headquartered in Singapore, with a focus on real estate ownership, development and management. Perennial also engages in strategically important large-scale, mixed-use developments across 6 countries globally.
“MeadowLea Electric Bike Bonanza” promotional competition: Terms & Conditions
The “MeadowLea Electric Bike Bonanza” promotion runs from October 1 to December 31, 2022. Participants can win one of 20 electric bicycles by purchasing MeadowLea Fat Spread packs (excluding 5kg), scratching the sticker, and SMSing the unique code with their details. Winners are selected via weekly electronic draws, with verification required to claim prizes.
හඳුන්වා දෙන නවතම මෙඩෝලී පිරමිඩ් විල්මා වෙතින් දේශීය රසයට ගැළපෙන පරිදි දේශීය වශයෙන් නිපදවීම ඇරඹෙයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පිසින තෙල් සන්නාමය වන ෆෝචූන් හඳුන්වා දුන් පිරමිඩ් විල්මා සමාගම ඔස්ටේ්රලියාවේ ගුඩ්මන් ෆිල්ඩර් හි අනගිතම සන්නාමයක් මෙන්ම ඔස්ටේ්රලියාවේ ජනප්‍රියතම මේද තැවරුමක් වන මෙඩෝලී මෙරටට නිල වශයෙන් හඳුන්වා දෙයි. පිරමිඩ් විල්මා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී උත්වසාකාරයෙන් මෙම නිෂ්පාදන හඳුන්වාදීම සිදුකෙරිණ.
සන්ෆ්ලවර් තෙල් වල යහගුණය සමගින් නිපදවන මෙඩෝලී විටමින් A,D සහ E වලින් සපිරි මේද තැවරුමකි. මෙම පෝෂ්‍ය පදාර්ථ මනා ඇස් පෙනීමකට උපකාරී වන අතර, ආහාරවල අන්තර්ගත කැල්සියම් හා පොස්පරස් අවශෝෂණයට දායක වෙමින්, ප්රතිශක්තීකරණය ඉහළ නැංවීමට උපකාරී වෙයි. තැවරුමක් වශයෙන් භාවිත කිරීම පමණක් නොව, ඉවුම් පිහුම් වලදී සහ බේක් කිරීම සඳහාද ගැලපෙන මෙඩෝලී ශ්‍රී ලාංකිකයන් ප්‍රියකරන රසයට අනුව විශේෂයෙන් සකසා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ දෙශ්ිය තත්ත්ව සහතිකවලට අනුකූලව දෙශ්ීය ව නිපදවා වෙළඳ පොළට එන මෙඩෝලී මෙරට පාරිභෝගිකයා රසවත් කිරීමේ ප්රමුඛ කාර්යභාරය ඉටුකරයි.
සියවසකට අධික කාලයක් ආහාර නිෂ්පාදනයේ නිරත ඔස්ටේ්රලියාවේ ගුඩ්මන් ෆිල්ඩර් හා පිරමිඩ් විල්මා සමාගම ඒකාබදධ්ව මෙඩෝලී නිෂ්පාදනය කරනු ලබන්නේ මුතුරාජවෙල පිහිටි කර්මාන්ත ශාලාවේදී ය. දැන් නව මෙඩෝලී දිවයින පුරා පිහිටි වෙළඳ සැල් වලින් 100ට (රු.90), 250ට (රු.220) සහ 500ට (රු.420) යන ඇසුරුම්වලින් පහසු මිලකට ලබාගත හැක.
මෙඩෝලී හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පිරමිඩ් විල්මා සමාගමේ කළමණාකාර අධ්යක්ෂ සජාඩ් මව්සූන් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර තත්වයේ නිෂ්පාදන මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කරමින් ඔවුන්ගේ ජීවන රටාව උසස් කිරීමේ අරමුණ ඇතිව සිය සමාගම කටයුතු කරන බවයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛ සමාගමක් වන ගුඩ්මන් ෆිල්ඩර් හා එක්ව ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වාදීමට හැකිවීම පිරමිඩ් විල්මා ලත් භාග්‍යයක් කොට සලකන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි අන්තර්ජාතික සහයෝගීතාවන් ඔස්සේ මෙරට පාරිභෝගිකයින්ගේ ජීවිත වඩා ඉහළ මට්ටමකට නගා සිටුවීමේ අරමුණ කරා පහසුවෙන් ළගා විය හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ පිරමිඩ් විල්මා හි අලෙවි හා වෙළඳ ප්‍රධානි හිරන්ත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මෙඩෝලී පරම්පරා ගණනාවක විශ්වාසය දිනූල එමෙන්ම ලොව පුරා අති විශාල පාරිභෝගික පිරිසකගේ ජනාදරයට පාත්‍ර වූ සන්නාමයක් බවයි. තම දරුවන්ට හොඳම දෙ ්දෙන ශ්‍රී ලාංකේය මව්වරුන් දරුවන්ගේ හදවතේ සදාකල් රැෙඳන සෙනෙහෙබර මතකයන් ඇති කරලන්නට මෙඩෝලී තෝරාගනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
පිරමිඩ් විල්මා (පෞද.්) සමාගම, ආසියාවේ විශාලතම කෘෂි ව්‍යාපාර සමූහය වන විල්මා ජාත්‍යන්තර සමාගම සහ පිරමිඩ් ඔයිල් මිල්ස්(පෞද.් ) සමාගම අතර පවත්නා හවුල් ව්‍යාපාරයකි. 1991 වර්ෂයේ ස්ථාපිත සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි විල්මා ජාත්‍යන්තර සමාගම වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ විශාලතම ලයසි්තුගත සමාගම් අතර පවත්නා සමාගමකි.
පිරමිඩ් විල්මා හි ව්‍යාපාර කටයුතු අතර පාරිභෝගිකයන් ආහාරයට ගන්නා ඇසුරුම් තෙල් නිෂ්පාදන සැකසීම සහ ඛෙදාහැරීම, බේකරි නිෂ්පාදන සඳහා අමුදව්ර්ය සහ මාගරින් නිෂ්පාදනය සහ සීනි වෙළෙදාම ඇතුළත් වේ. ෆෝචූන් කුකිං ඔයිල්වලට අමතරව පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාව තුළ මාස්ටර්ලයනි් බේකරි නිෂ්පාදන අලෙවිය සහ ඛෙදාහැරීම ද සිදු කරයි. මොවුන් මෙරට ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘති දෙකක් වන ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතියේ කොටස්හිමියෙකු ද වේ. වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම සහ වටවල ටී සිලෝන් සමාගමේ මව් සමාගම වන එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් සමාගමේ සම අයිතියක් දැරීම සඳහා සන්ෂයින් හෝල්ඩිංස් සහ ටාටා ග්ලෝබල් ඛෙවරේජස් සමග ඇති කර ගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිරමිඩ් විල්මා හී තවත් ව්‍යාපාර පියවරක් වේ.
Pyramid Wilmar launches MEADOWLEA in Sri Lanka
Pyramid Wilmar launches MEADOWLEA in Sri Lanka Especially-designed to cater to local palettes
Pyramid Wilmar, the company behind Sri Lanka’s number one edible oil – Fortune, officially launched MEADOWLEA, a product of Goodman Fielder Australia and widely known to be one of Australia’s favourite spreads. The launch ceremony held at Cinnamon Lakeside Colombo was patronized by the Board of Directors of Pyramid Wilmar among many other distinguished guests.
Made with the goodness of sunflower oil, MEADOWLEA is a fat spread that offers a delicious creamy taste and is enriched with essential nutrients such as Vitamin A, D and E. These nutrients support better eyesight, help absorb calcium and phosphorus from food while also helping to maintain a healthy immune system in children. MEADOWLEA is especially designed to cater to the palettes of Sri Lankan consumers and to be used across multiple applications including spreading, cooking and baking. The locallymanufactured new MEADOWLEA was tested among Sri Lankan consumers for the overall product delivery and proved to be a winning formula among them. The product adheres to the highest international and local quality standards and helps cater to local consumers’ nutritional needs at an affordable price.
Goodman Fielder Australia, a company with over a century of excellence in the food industry, is an associate company of Pyramid Wilmar Private Limited. MEADOWLEA is manufactured at Pyramid Wilmar’s state-of-the-art manufacturing facility in Muthurajawela and is available in three pack sizes – 100g (Rs.90), 250g (Rs.220) and 500g (Rs.420) – at outlets island-wide.
Expressing his views at the MEADOWLEA launch, Sajjad Mawzoon – Managing Director of Pyramid Wilmar stated, “Our vision is to transform the lives of Sri Lankan consumers and make available to them worldclass products which will enhance their quality of life. I am proud to state that the synergies and experience of Goodman Fielder and Pyramid Wilmar, in their spreads and margarine business have been instrumental in producing MEADOWLEA in Sri Lankan soil. Together with a partner like Wilmar, we are able to strategically plan and execute our vision to make a positive difference in the lives of the Sri Lankan consumers.”
“MEADOWLEA is a brand that has been trusted from generation to generation and has a strong brand equity amongst consumers worldwide. We believe that MEADOWLEA provides a solution for Sri Lankan mothers seeking to create lasting memories with the food they give their children. It is a nutritionally
enhanced fat spread with the goodness of sunflower oil, which is enriched with essential micronutrients,” said Hiranth Fernando, Head of Sales & Marketing for Pyramid Wilmar.
Pyramid Wilmar (Pvt) Ltd. is the joint venture between Asia’s largest integrated agribusiness group Wilmar International Limited and Pyramid Oil Mills (Pvt) Ltd. Founded in 1991 and headquartered in Singapore, Wilmar International is currently ranked amongst the largest listed companies by market capitalisation on the Singapore Exchange.
Pyramid Wilmar’s business activities include merchandising and processing of palm and lauric edible oils, manufacturing of bakery shortening, specialty fats and margarines, manufacturing of small pack consumer edible oils and sugar trading. The company manufactures and markets Fortune Cooking Oils and is the marketer and distributor of Masterline Bakery products in Sri Lanka. It is also a shareholder of the ShangriLa Hotel projects in Sri Lanka. Pyramid Wilmar has also entered into a strategic partnership with Sunshine Holdings and Tata Global Beverages to jointly own Estate Management Services (Pvt) Ltd., the holding company of Watawala Plantations PLC and Watawala Tea Ceylon Ltd.
ෆෝචූන් “සෙනෙහසේ අම්මාගේ ගීතය” සමඟින් මව් සෙනෙහස අගයයි.
අංක එකේ ආහාර පිසීමේ තෙල් වර්ගය වන ෆෝචූන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී “සෙනෙහසේ අම්මාගේ” තේමාව යටතේ මව් සෙනහස පිලිබඳ කියැවෙන ගීතයක් එළි දක්වන ලදී. මෙම උත්සවයේ දී www.pyramidwilmar.com පිරමිඩ් විල්මා වෙබ් අඩවිය ද ක්‍රියාත්මක කරන ලදී.
මෙරට ජනහද දිනූ ගී තරු වන නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ශිහාන් මිහිරංග සහ උමාරියා සිංහවංශ මේ ගීතය හරහා දරුවන් කෙරේ වූ මව් සෙනෙහස මැනවින් විදහා දක්වන අතර සිය දරුවාට හොඳම දේ ලබාදීම සඳහා මවක් දිවා රෑ නොබලා වෙහෙසෙන ආකාරය පිලිබඳ කතා කරයි.
පිරමිඩ් විල්මා (පෞද්) සමාගම විසින් අලෙවිය හා බෙදා හැරීම සිදු කරන ජාත්‍යන්තර සහතිකලත් ෆෝචූන් කුකිං ඔයිල් මෙරට අංක එකේ ආහාර පිසීමේ තෙල් සන්නාම් නාමය ලෙස ලංකා මාර්කට් රිසර්ච් බියුරෝ සමීක්ෂණ ආයතනය (LMRB) විසින් 2015 වසරේ දී නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාවක දැක්වේ.
ෆෝචූන් නිෂ්පාදන අතර දැනට එළවළු තෙල්,පොල් තෙල්, සූරියකාන්ත තෙල්, සෝයා බෝංචි තෙල් සහ ඉරිඟු තෙල් අතුළත් අතර මෙම සෑම නිෂ්පාදනයක් ම පාරිභෝගිකයන්ගේ විවිද අවශ්‍යතාවයන්ට සහ මිල ගණන්වලට ගැළපෙන පරිදි විවිද ප්‍රමාණයන්ගෙන් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. මෙරට දීපව්‍යාප්ත සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් වලින් ෆෝචූන් කුකිං ඔයිල් මිලදී ගත හැකිය.
ISO22000, ISO 14001, ISO 9001, HACCP, FSSC 22000 සහ SMETA යනාදිය ඇතුළුව ජාත්‍යන්තරව පිළිගත් ආහාරයන්හි සෞඛ්යාරක්ෂිත ගුණත්වය පිළිබඳ තත්ත්ව සහතික රැසක්ම ෆෝචූන් කුකිං ඔයිල් හිමි කරගෙන ඇත. ෆෝචූන් නිෂ්පාදන සියල්ලක්ම ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ පිහිටි සමාගම සතු වතුකරයන් වලින් නිෂ්පාදිත තෙල් භාවිත කර නිපදවයි. මුතුරාජවෙල කාර්මික ජනපදයේ පිහිටි නවීනතම තාක්ෂණයන්ගෙන් යුත් නිෂ්පාදනයක් සහ තෙල් පිරිපහදුවක් සමාගම සතුවේ. මෙය ශ්‍රී ලංකාවේ දැනට පවත්නා විශාලතම නිෂ්පාදන ධාරිතාවක් සහිත කර්මාන්ත ශාලාවක් වන අතර 350කට අධික උසස් නිපුණතාවයකින් යුත් සේවක පිරිසක් එහි වාසය කරයි.
පිරමිඩ් විල්මා (පෞද්) සමාගම ආසියාවේ විශාලතම කෘෂි ව්‍යාපාර සමූහය වන විල්මා ජාත්‍යන්තර සමාගම සහ පිරමිඩ් ඔයිල් මිල්ස් (පෞද්) සමාගම අතර පවත්නා හවුල් ව්‍යාපාරයකි. 1991 වර්ෂයෙ ස්ථාපිත සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි විල්මා ජාත්‍යන්තර සමාගම වෙළඳපොල ප්රාග්ධනිකරණ සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ විශාලතම ලයිස්තුගතව සමාගම් අතර පවත්නා සමාගමකි. විල්මා සමාගමේ ව්‍යාපාරික කටයුතු අතර පාම් තෙල් වගාව, බීජ තෙල් ඇඹරීම, ආහාරයට ගනා තෙල් පිරිපහදුව, සීනි නිෂ්පාදනය සහ පිරිපහදුව සහ බේකරි නිෂ්පාදන, ඔලෙඔ චෙමිcඅල් ජීව ඉන්ධන සහ පොහොර නිෂ්පාදනය සහ සැකසීම යනාදිය ඇතුලත් වේ. ලොව වටා නිෂ්පාදනාගාර 450කට අධික ප්‍රමාණයක් හිමි මෙම බෙදාහැරීමේ ජාලය චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, සහ තවත් රටවල් 50 ආවරණය කරන අතර 92000ක් පමණ බහුජාතික සේවා බළකායක් මෙහි සේවය කරයි.
පිරමිඩ් විල්මා හි ව්‍යාපාර කටයුතු අතර පාරිභෝගිකයන් ආහාරයට ගන්නා ඇසුරුම් තෙල් නිෂ්පාදන සැකසීම සහ බෙදාහැරීම, බේකරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය, මාගරින් නිෂ්පාදනය, සීනි9 අපනයනය සහ බෙදා හැරීම, අතුළත් වේ. ෆෝචූන් කුකිං ඔයිල්වලට අමතරව පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාව තුළ මාස්ටර්ලයින් බේකරි නිෂ්පාදන අලෙවිය සහ බෙදා හැරීම සිදු කරයි.
அன்னையரின் அன்பைப் பரப்பும் Fortune Cooking Oil
இலங்கையின் முதற்தர சமையல் எண்ணெயான Fortune சமையல் எண்ணெய், “Senehe Ammage” (ஒரு அன்னையின் அன்பு) என்று தலைப்பில் விசேடமாகத் தொகுக்கப்பட்ட பாடல் ஒன்றை இன்று சினமன் கிரான்ட் ஹேட்டலில் இடம்பெற்ற விசேட வைபவம் ஒன்றில் வெளியிட்டு வைத்துள்ளது.
இந்நிகழ்வில் Pyramid Wilmar நிறுவனத்தின் www.pyramidwilmar.com(link is external) என்ற இணையத்தளமும் வைபவரீதியாக ஆரம்பித்து வைக்கப்பட்டது.
நிரோஷா விராஜினி, கசுன் கல்ஹார, ஷிஹான் மிஹிரங்க மற்றும் உமாரியா சிங்கவன்ச ஆகிய பிரபலமான பாடகர்களின் குரலில் வெளிவந்துள்ள இப்பாடல், அன்பிற்கெல்லாம் சிகரமாக, ஒரு குழந்தை மீது அன்னை வெளிப்படுத்தும் அன்பின் மகத்துவத்தை எடுத்தியம்புவதுடன், எவ்வாறு ஒரு அன்னை தனது குழந்தைக்கு மிகச் சிறந்தவற்றை வழங்குவதற்கு தன்னை வருத்தி உழைக்கிறார் என்பதையும் எடுத்துக் கூறுவதாக அமைந்துள்ளது.
சர்வதேசரீதியாக தர அங்கீகாரம் பெற்றுள்ள சமையல் எண்ணெயான Fortune சமையல் எண்ணெய், இலங்கையில் Pyramid Wilmar (Pvt) Ltd நிறுவனத்தால் சந்தைப்படுத்தப்பட்டு, விநியோகம் செய்யப்பட்டு வருகின்றது.
Lanka Market Research Bureau (LMRB) என்ற ஆராய்ச்சி நிறுவனத்தால் வெளியிடப்பட்டுள்ள 2015 ஆம் ஆண்டிற்கான அறிக்கையின் பிரகாரம் நாட்டில் உணவுக்கு பயன்படுத்தப்படும் எண்ணெய் வர்த்தகநாமங்கள் மத்தியில் Fortune தொடர்ந்தும் முதலாம் இடத்தில் உள்ளதாக குறிப்பிடப்பட்டுள்ளது.
LMRB இன் வீட்டு தரவுத்திரட்டு சட்டத்தினை அடிப்படையாகக் கொண்டு இந்த ஆராய்ச்சி முன்னெடுக்கப்படுவதுடன், இதன் கீழ் இலங்கையில் தெரிவுசெய்யப்பட்ட, விரைவாக விற்றுத்தீரும் நுகர்வோர் உற்பத்தி வகைகளை வீடுகளில் கொள்வனவு செய்கின்ற விபரங்கள் தொடர்ச்சியாக மாதாந்த அடிப்படையில் திரட்டப்பட்டு வருகின்றது.
இந்தப் பாடலின் பின்னணி தொடர்பாக Pyramid Wilmar நிறுவனத்தின் விற்பனை மற்றும் சந்தைப்படுத்தல் தலைமை அதிகாரியான ஹிரான்ந் பெர்னாண்டோ அவர்கள் கருத்துத் தெரிவிக்கையில்
“தனது பிள்ளைகளுக்கு எப்போதும் மிகச் சிறந்தவற்றை வழங்கவேண்டும் என்பதே ஒவ்வொரு அன்னையினதும் விருப்பம். அவர்கள் தமது பிள்ளைகளை வளர்த்து, கல்வி புகட்டி, வழிகாட்டி அனைத்திலும் மிகச் சிறந்தவற்றை வழங்கிவருவதுடன், தமது பிள்ளைகள் தொடர்பாக தினசரி அக்கறை கொண்டவர்களாக உள்ளனர்.
அன்னையர் தமது குழந்தைகளுக்கு மிகச் சிறந்தவற்றைக் கொடுப்பதற்கும், எமது பெறுமதிமிக்க வாடிக்கையாளர்களுக்கு மிகச் சிறந்த சமையல் எண்ணைய் வகைகளை வழங்கவேண்டும் என்ற எமது நோக்கத்திற்கும் இடையிலே சிறந்த ஒற்றுமை உள்ளதை Pyramid Wilmar நிறுவனம் இனங்கண்டது.
ஆகவே இந்த இனிமையான பாடலுக்கு ஆதரவு வழங்கி, இசைத் துறையில் மிகவும் திறமைமிக்க பாடகர்கள் சிலரை இதற்காக ஒன்றுதிரட்டுவதற்கு நாம் தீர்மானித்தோம்” என்று குறிப்பிட்டார்.
அன்றாட உணவைப் பொறுத்தவரையில் அன்னையர் தமது பிள்ளைகளுக்கு எப்போதும் சீரான, ஆரோக்கியமான மற்றும் வீட்டில் சமைத்த உணவுகளையே நிச்சயமாக கொடுக்க விரும்புவர் என்று அவர் தொடர்ந்தும் குறிப்பிட்டார். “அவர்கள் சமைப்பதற்கு பயன்படுத்துகின்ற முக்கியமான பொருட்களுள் ஒன்றாக எண்ணெய் காணப்படுவதுடன், Fortune சமையல் எண்ணெயின் மிகச் சிறந்த தரம், சுகாதார முறையில் பொதிசெய்யப்படுகின்றமை மற்றும் பணத்திற்கான உண்மையான பெறுமதியை வழங்குவதால் அவர்கள் Fortune சமையல் எண்ணெய் மீது மிகுந்த நம்பிக்கை வைத்துள்ளதாக ஆராய்ச்சி முடிவுகள் வெளிப்படுத்தியுள்ளன.”
Fortune சமையல் எண்ணெய் வகைகள் அனைத்தையும் மிகவும் நியாமான விலைகளில் வழங்கும் வகையில் அனைத்து முயற்சிகளும் மேற்கொள்ளப்படுவதாகவும் அவர் மேலும் கருத்துத் தெரிவித்தார்.
“அன்றாடம் உபயோகிக்கின்ற உயர் தர உற்பத்தி ஒன்றின் விலை அதிகமாகக் காணப்படும் சந்தர்ப்பத்தில் நுகர்வோர் இறுதியில் விலை அனுகூலத்தைக் கருத்தில் கொண்டு மலிவான, தரம் குறைவான மாற்று உற்பத்திகளை நாடுவது வழமை.
ஆனால் Fortune சமையல் எண்ணெயைப் பொறுத்தரையில் அவர்கள் மிகச் சிறந்த சமையல் எண்ணெயை நியாயமான விலையில் பெற்றுக்கொள்வதால் அவர்களுக்கு மேற்கூறிய நிலைமை ஏற்படாது” என்று அவர் குறிப்பிட்டார்.
தற்போது Fortune சமையல் எண்ணெய் உற்பத்தி வரிசையில் மரக்கறி எண்ணெய், தேங்காய் எண்ணெய், சூரியகாந்தி எண்ணெய், சோயா அவரை எண்ணெய் மற்றும் சோள எண்ணெய் ஆகிய உற்பத்திகள் அடங்கியுள்ளதுடன், ஒவ்வொருவரது தேவைகளுக்கும், வரவுசெலவுத் திட்டங்களும் ஏற்ப வேறுபட்ட பொதியிடல் அளவுகளில் கிடைக்கப்பெறுகின்றன.
Fortune சமையல் எண்ணெய் உற்பத்திகளை இலங்கையில் உள்ள சில்லறைக் கடைகள் மற்றும் சுப்பர்மார்க்கட்டுக்களில் பெற்றுக்கொள்ள முடியும்.
Fortune சமையல் எண்ணெய் வகைகள், ISO 22000, ISO 14001, ISO 9001, HACCP, FSSC 22000 மற்றும் SMETA உள்ளிட்ட பல சர்வதேச உணவுச் சுகாதார தர சான்று அங்கீகாரங்களைப் பெற்றுள்ளன.
இலங்கை மற்றும் மலேசியாவில் உள்ள நிறுவனத்திற்குச் சொந்தமான பெருந்தோட்டங்களிலிருந்து பெறப்படுகின்ற எண்ணெய் வகைகளை உபயோகித்தே அனைத்து Fortune சமையல் எண்ணெய் வகைகளும் உற்பத்தி செய்யப்படுகின்றன.
முத்துராஜவெல கைத்தொழில் வலயத்தில் அமைந்துள்ள நிறுவனத்திற்குச் சொந்தமான நவீன உற்பத்தி இயந்திரத்தொகுதி மற்றும் சமையல் எண்ணெய் சுத்திகரிப்பு இயந்திரத் தொகுதிகளை நிறுவனம் இயக்கி வருவதுடன், இது இலங்கையிலேயே மிகவும் பாரிய அளவிலான சமையல் எண்ணெய் தயாரிப்பு தொழிற்சாலையாகவும் காணப்படுவதுடன், உயர் பயிற்சிபெற்ற 350 இற்கும் மேற்பட்டவர்கள் இங்கே பணியாற்றி வருகின்றனர்.
ஆசியாவிலுள்ள மிகப் பாரிய ஒருங்கிணைக்கப்பட்ட விவசாய வர்த்தகக் குழு நிறுவனமான Wilmar International Limited மற்றும் Pyramid Oil Mills (Pvt) Ltd ஆகிய நிறுவனங்களுக்கு இடையிலான ஒரு கூட்டு வியாபார முயற்சியே Pyramid Wilmar (Pvt) Ltd நிறுவனமாகும்.
1991 இல் ஸ்தாபிக்கப்பட்டு, சிங்கப்பூரில் தனது தலைமை அலுவலகத்தைக் கொண்டுள்ள Wilmar International நிறுவனம் சிங்கப்பூர் பங்குச் சந்தையில் சந்தை முதலீட்டின் அடிப்படையில் நிரற்படுத்தப்பட்ட மிகப் பாரிய நிறுவனங்களுள் ஒன்றாக தற்போது திகழ்ந்து வருகின்றது.
பாம் எண்ணெய் பயிர்ச் செய்கை, எண்ணெய் விதை உடைப்பு, சமையல் எண்ணெய் சுத்திகரிப்பு, சீனி ஆலை மற்றும் சுத்திகரிப்பு, சிறப்பு கொழுப்பு, இரசாயன எண்ணெய், இயற்கை டீசல், பசளை உற்பத்தி மற்றும் தானியப் பதப்படுத்தல் தொடர்பான வியாபாரத் தொழிற்பாடுகளை Wilmar நிறுவனம் முன்னெடுத்து வருகின்றது. அது 450 இற்கும் மேற்பட்ட உற்பத்தி இயந்திரத் தொகுதிகளைக் கொண்டுள்ளதுடன், சீனா, இந்தியா, இந்தோனேசியா மற்றும் மேலும் 50 இற்கும் மேற்பட்ட ஏனைய நாடுகள் அடங்கலாக விசாலமான விநியோக வலையமைப்பொன்றைக் கொண்டுள்ளதுடன் 92,000 இற்கும் மேற்பட்ட பல்தேசிய ஊழியர்களையும் பணியில் அமர்த்தியுள்ளது.
சமையல் எண்ணெய் மரங்களின் மற்றும் lauric சமையல் எண்ணெய்களின் விற்பனை மற்றும் பதப்படுத்தல், பேக்கரி பட்டர் மற்றும் கொழுப்பு உற்பத்தி, விசேட கொழுப்பு மற்றும் மாஜரின் வகைகள், சிறு பொதி அளவிலான நுகர்வோர் சமையல் எண்ணெய் உற்பத்தி, மற்றும் சீனி வர்த்தகம் ஆகியவற்றில் Pyramid Wilmar வியாபாரச் செயற்பாடுகளைக் கொண்டுள்ளது.
Fortune சமையல் எண்ணெய் வகைகளுக்கு புறம்பாக, இலங்கையில் Masterline பேக்கரி உற்பத்திகளையும் Pyramid Wilmar சந்தைப்படுத்தி, விநியோகம் செய்து வருகின்றது. மிக அதிகமான முதலீட்டுத் தொகையுடன், இரு பிரதான மூலோபாய அபிவிருத்திச் செயற்திட்டங்களான Shangri-La ஹோட்டல் நிர்மாணச் செயற்திட்டத்திலும் இது பங்குதாரராக உள்ளது.
மேலும் Estate Management Services (Pvt) Ltd நிறுவனத்தின் கூட்டு உரிமையாக Sunshine Holdings மற்றும் Tata Global Beverages ஆகிய நிறுவனங்களுடன் மற்றுமொரு மூலோபாயப் பங்குடமையை Pyramid Wilmar நிறுவனம் அண்மையில் ஏற்படுத்தியுள்ளது. Sunshine Holdings நிறுவனமானது Watawala Plantations PLC மற்றும் Watawala TeaCeylon Ltd ஆகியவற்றின் தாய் நிறுவனமாகும்.