Uncategorized

නැණ ගුණ වැඩුණු දරු පරපුරක්

නැණ ගුණ වැඩුණු දරු පරපුරක්

ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙසින් මිනිස්කම වපුරමින්, යහගුණ බෙදන මෙහෙවරට කැපවුණු ආයතනයක් ලෙස පිරමිඩ් විල්මා ආයතනය තවත් ප්‍රජා සත්කාර වැඩසටහනක් සාර්ථක ලෙස නිම කළ බව ඔබට කියන්නේ හද පිරි සතුටින්! ඒ අනුව කෙරවලපිටිය, කුඩගහපිටිය ග්‍රාමයේ ශ්‍රී සම්බෝධි විහාරයට අයත් ශ්‍රී විජය දහම් පාසල වෙනුවෙන් නවීන පන්තිකාමර වලින් සමන්විත දහම් පාසල් ගොඩනැගිල්ලක් සමඟින් පන්තිකාමර උපකරණ සහ පුස්තකාලක් පරිත්‍යාග කිරීම පසුගියදා මෙසේ සිදු වුණා.

  Continue Reading
  August 10, 2022   No comments
ෆෝචූන් “සෙනෙහසේ අම්මාගේ ගීතය” සමඟින්  මව් සෙනෙහස අගයයි.

ෆෝචූන් “සෙනෙහසේ අම්මාගේ ගීතය” සමඟින් මව් සෙනෙහස අගයයි.

අංක එකේ ආහාර පිසීමේ තෙල් වර්ගය වන ෆෝචූන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී “සෙනෙහසේ අම්මාගේ” තේමාව යටතේ මව් සෙනහස පිලිබඳ කියැවෙන ගීතයක් එළි දක්වන ලදී. මෙම උත්සවයේ දී www.pyramidwilmar.com පිරමිඩ් විල්මා වෙබ් අඩවිය ද ක්‍රියාත්මක කරන ලදී. මෙරට ජනහද දිනූ ගී තරු වන නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ශිහාන් මිහිරංග සහ උමාරියා සිංහවංශ […]

  Continue Reading
  November 17, 2015   No comments