හඳුන්වා දෙන නවතම මෙඩෝලී පිරමිඩ් විල්මා වෙතින් දේශීය රසයට ගැළපෙන පරිදි දේශීය වශයෙන් නිපදවීම ඇරඹෙයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පිසින තෙල් සන්නාමය වන ෆෝචූන් හඳුන්වා දුන් පිරමිඩ් විල්මා සමාගම ඔස්ටේ්රලියාවේ ගුඩ්මන් ෆිල්ඩර් හි අනගිතම සන්නාමයක් මෙන්ම ඔස්ටේ්රලියාවේ ජනප්‍රියතම මේද තැවරුමක් වන මෙඩෝලී මෙරටට නිල වශයෙන් හඳුන්වා දෙයි. පිරමිඩ් විල්මා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී උත්වසාකාරයෙන් මෙම නිෂ්පාදන හඳුන්වාදීම සිදුකෙරිණ.
සන්ෆ්ලවර් තෙල් වල යහගුණය සමගින් නිපදවන මෙඩෝලී විටමින් A,D සහ E වලින් සපිරි මේද තැවරුමකි. මෙම පෝෂ්‍ය පදාර්ථ මනා ඇස් පෙනීමකට උපකාරී වන අතර, ආහාරවල අන්තර්ගත කැල්සියම් හා පොස්පරස් අවශෝෂණයට දායක වෙමින්, ප්රතිශක්තීකරණය ඉහළ නැංවීමට උපකාරී වෙයි. තැවරුමක් වශයෙන් භාවිත කිරීම පමණක් නොව, ඉවුම් පිහුම් වලදී සහ බේක් කිරීම සඳහාද ගැලපෙන මෙඩෝලී ශ්‍රී ලාංකිකයන් ප්‍රියකරන රසයට අනුව විශේෂයෙන් සකසා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ දෙශ්ිය තත්ත්ව සහතිකවලට අනුකූලව දෙශ්ීය ව නිපදවා වෙළඳ පොළට එන මෙඩෝලී මෙරට පාරිභෝගිකයා රසවත් කිරීමේ ප්රමුඛ කාර්යභාරය ඉටුකරයි.
සියවසකට අධික කාලයක් ආහාර නිෂ්පාදනයේ නිරත ඔස්ටේ්රලියාවේ ගුඩ්මන් ෆිල්ඩර් හා පිරමිඩ් විල්මා සමාගම ඒකාබදධ්ව මෙඩෝලී නිෂ්පාදනය කරනු ලබන්නේ මුතුරාජවෙල පිහිටි කර්මාන්ත ශාලාවේදී ය. දැන් නව මෙඩෝලී දිවයින පුරා පිහිටි වෙළඳ සැල් වලින් 100ට (රු.90), 250ට (රු.220) සහ 500ට (රු.420) යන ඇසුරුම්වලින් පහසු මිලකට ලබාගත හැක.
මෙඩෝලී හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පිරමිඩ් විල්මා සමාගමේ කළමණාකාර අධ්යක්ෂ සජාඩ් මව්සූන් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර තත්වයේ නිෂ්පාදන මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කරමින් ඔවුන්ගේ ජීවන රටාව උසස් කිරීමේ අරමුණ ඇතිව සිය සමාගම කටයුතු කරන බවයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛ සමාගමක් වන ගුඩ්මන් ෆිල්ඩර් හා එක්ව ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වාදීමට හැකිවීම පිරමිඩ් විල්මා ලත් භාග්‍යයක් කොට සලකන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි අන්තර්ජාතික සහයෝගීතාවන් ඔස්සේ මෙරට පාරිභෝගිකයින්ගේ ජීවිත වඩා ඉහළ මට්ටමකට නගා සිටුවීමේ අරමුණ කරා පහසුවෙන් ළගා විය හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ පිරමිඩ් විල්මා හි අලෙවි හා වෙළඳ ප්‍රධානි හිරන්ත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මෙඩෝලී පරම්පරා ගණනාවක විශ්වාසය දිනූල එමෙන්ම ලොව පුරා අති විශාල පාරිභෝගික පිරිසකගේ ජනාදරයට පාත්‍ර වූ සන්නාමයක් බවයි. තම දරුවන්ට හොඳම දෙ ්දෙන ශ්‍රී ලාංකේය මව්වරුන් දරුවන්ගේ හදවතේ සදාකල් රැෙඳන සෙනෙහෙබර මතකයන් ඇති කරලන්නට මෙඩෝලී තෝරාගනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
පිරමිඩ් විල්මා (පෞද.්) සමාගම, ආසියාවේ විශාලතම කෘෂි ව්‍යාපාර සමූහය වන විල්මා ජාත්‍යන්තර සමාගම සහ පිරමිඩ් ඔයිල් මිල්ස්(පෞද.් ) සමාගම අතර පවත්නා හවුල් ව්‍යාපාරයකි. 1991 වර්ෂයේ ස්ථාපිත සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි විල්මා ජාත්‍යන්තර සමාගම වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ විශාලතම ලයසි්තුගත සමාගම් අතර පවත්නා සමාගමකි.
පිරමිඩ් විල්මා හි ව්‍යාපාර කටයුතු අතර පාරිභෝගිකයන් ආහාරයට ගන්නා ඇසුරුම් තෙල් නිෂ්පාදන සැකසීම සහ ඛෙදාහැරීම, බේකරි නිෂ්පාදන සඳහා අමුදව්ර්ය සහ මාගරින් නිෂ්පාදනය සහ සීනි වෙළෙදාම ඇතුළත් වේ. ෆෝචූන් කුකිං ඔයිල්වලට අමතරව පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාව තුළ මාස්ටර්ලයනි් බේකරි නිෂ්පාදන අලෙවිය සහ ඛෙදාහැරීම ද සිදු කරයි. මොවුන් මෙරට ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘති දෙකක් වන ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතියේ කොටස්හිමියෙකු ද වේ. වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම සහ වටවල ටී සිලෝන් සමාගමේ මව් සමාගම වන එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් සමාගමේ සම අයිතියක් දැරීම සඳහා සන්ෂයින් හෝල්ඩිංස් සහ ටාටා ග්ලෝබල් ඛෙවරේජස් සමග ඇති කර ගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිරමිඩ් විල්මා හී තවත් ව්‍යාපාර පියවරක් වේ.
Pyramid Wilmar launches MEADOWLEA in Sri Lanka
Pyramid Wilmar launches MEADOWLEA in Sri Lanka Especially-designed to cater to local palettes
Pyramid Wilmar, the company behind Sri Lanka’s number one edible oil – Fortune, officially launched MEADOWLEA, a product of Goodman Fielder Australia and widely known to be one of Australia’s favourite spreads. The launch ceremony held at Cinnamon Lakeside Colombo was patronized by the Board of Directors of Pyramid Wilmar among many other distinguished guests.
Made with the goodness of sunflower oil, MEADOWLEA is a fat spread that offers a delicious creamy taste and is enriched with essential nutrients such as Vitamin A, D and E. These nutrients support better eyesight, help absorb calcium and phosphorus from food while also helping to maintain a healthy immune system in children. MEADOWLEA is especially designed to cater to the palettes of Sri Lankan consumers and to be used across multiple applications including spreading, cooking and baking. The locallymanufactured new MEADOWLEA was tested among Sri Lankan consumers for the overall product delivery and proved to be a winning formula among them. The product adheres to the highest international and local quality standards and helps cater to local consumers’ nutritional needs at an affordable price.
Goodman Fielder Australia, a company with over a century of excellence in the food industry, is an associate company of Pyramid Wilmar Private Limited. MEADOWLEA is manufactured at Pyramid Wilmar’s state-of-the-art manufacturing facility in Muthurajawela and is available in three pack sizes – 100g (Rs.90), 250g (Rs.220) and 500g (Rs.420) – at outlets island-wide.
Expressing his views at the MEADOWLEA launch, Sajjad Mawzoon – Managing Director of Pyramid Wilmar stated, “Our vision is to transform the lives of Sri Lankan consumers and make available to them worldclass products which will enhance their quality of life. I am proud to state that the synergies and experience of Goodman Fielder and Pyramid Wilmar, in their spreads and margarine business have been instrumental in producing MEADOWLEA in Sri Lankan soil. Together with a partner like Wilmar, we are able to strategically plan and execute our vision to make a positive difference in the lives of the Sri Lankan consumers.”
“MEADOWLEA is a brand that has been trusted from generation to generation and has a strong brand equity amongst consumers worldwide. We believe that MEADOWLEA provides a solution for Sri Lankan mothers seeking to create lasting memories with the food they give their children. It is a nutritionally
enhanced fat spread with the goodness of sunflower oil, which is enriched with essential micronutrients,” said Hiranth Fernando, Head of Sales & Marketing for Pyramid Wilmar.
Pyramid Wilmar (Pvt) Ltd. is the joint venture between Asia’s largest integrated agribusiness group Wilmar International Limited and Pyramid Oil Mills (Pvt) Ltd. Founded in 1991 and headquartered in Singapore, Wilmar International is currently ranked amongst the largest listed companies by market capitalisation on the Singapore Exchange.
Pyramid Wilmar’s business activities include merchandising and processing of palm and lauric edible oils, manufacturing of bakery shortening, specialty fats and margarines, manufacturing of small pack consumer edible oils and sugar trading. The company manufactures and markets Fortune Cooking Oils and is the marketer and distributor of Masterline Bakery products in Sri Lanka. It is also a shareholder of the ShangriLa Hotel projects in Sri Lanka. Pyramid Wilmar has also entered into a strategic partnership with Sunshine Holdings and Tata Global Beverages to jointly own Estate Management Services (Pvt) Ltd., the holding company of Watawala Plantations PLC and Watawala Tea Ceylon Ltd.