ඉවුම් පිහුම් දන්න වැඩ්ඩන්ට
මෙන්න නියම චාන්ස් එකක්!
අපගේ නවතම Fondré foodie venture එක ඇරඹුණා! ඔයාලත් හරි අපූරු Fondré’s Foodie Follies අත්දැකීමකට සූදානම් වෙන්න!
"මාසයේ විශිෂ්ටතම සූපවේදියා" යන ගෞරවය හිමි කරගන්නා අතර තුර Fondré වෙතින් වටිනා තෑගි මල්ලකුත් දිනා ගන්න. ඔබට කරන්න තියෙන්නේ පහත ද්‍රව්‍ය භාවිතා කරලා රසවත් අලුත් කෑම වර්ගයක් පිළියෙල කර එහි Photo එකක් අදාල link එකට ෂෙයාර් කරන එකයි. අපවත් පුදුම කරවන ඔබේ කුකිං මැජික් එක ලෝකෙටම පෙන්වන්න මේක තමයි හොඳම අවස්ථාව - ඉක්මන් කරන්න!
මෙම ප්‍රධාන ද්‍රව්‍ය 3 උපයෝගී කරගනිමින් පිළියෙළ කරගන්න.

Fondré Fat Spread

Protein – සී ෆූඩ් - Seafood
