නැණ ගුණ වැඩුණු දරු පරපුරක්

  Posted on   by   No comments

ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙසින් මිනිස්කම වපුරමින්, යහගුණ බෙදන මෙහෙවරට කැපවුණු ආයතනයක් ලෙස පිරමිඩ් විල්මා ආයතනය තවත් ප්‍රජා සත්කාර වැඩසටහනක් සාර්ථක ලෙස නිම කළ බව ඔබට කියන්නේ හද පිරි සතුටින්!

ඒ අනුව කෙරවලපිටිය, කුඩගහපිටිය ග්‍රාමයේ ශ්‍රී සම්බෝධි විහාරයට අයත් ශ්‍රී විජය දහම් පාසල වෙනුවෙන් නවීන පන්තිකාමර වලින් සමන්විත දහම් පාසල් ගොඩනැගිල්ලක් සමඟින් පන්තිකාමර උපකරණ සහ පුස්තකාලක් පරිත්‍යාග කිරීම පසුගියදා මෙසේ සිදු වුණා.

Categories: Uncategorized