Uncategorized

ෆෝචූන් “සෙනෙහසේ අම්මාගේ ගීතය” සමඟින්  මව් සෙනෙහස අගයයි.

ෆෝචූන් “සෙනෙහසේ අම්මාගේ ගීතය” සමඟින් මව් සෙනෙහස අගයයි.

අංක එකේ ආහාර පිසීමේ තෙල් වර්ගය වන ෆෝචූන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී “සෙනෙහසේ අම්මාගේ” තේමාව යටතේ මව් සෙනහස පිලිබඳ කියැවෙන ගීතයක් එළි දක්වන ලදී. මෙම උත්සවයේ දී www.pyramidwilmar.com පිරමිඩ් විල්මා වෙබ් අඩවිය ද ක්‍රියාත්මක කරන ලදී. මෙරට ජනහද දිනූ ගී තරු වන නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ශිහාන් මිහිරංග සහ උමාරියා සිංහවංශ […]

  Continue Reading
  November 17, 2015   No comments